Meta:Babylon/si

BABYLON
the Wikimedia translators' portal/noticeboard
Babylon is the Meta translations portal and noticeboard. For general discussions about translations see the talk page.

සන්නිවේදන

පරිවර්තන ඉල්ලීම්

මෙටා-විකි විසින් නව පද්ධතියක් මගින් ස්වයංඉන්ද්‍රජාලික පිටුව හරහා සියලුම පරිවර්තන ඉල්ලීම් ලැයිස්තුගත කර ඇත (පරිවර්තන විස්තාරණ උදව් බලන්න).

ඍජු සබැඳි:

පරිවර්තකයෙකු වීමට ලියාපදිංචි වන්න

විකිමීඩියා ව්‍යාපෘතිවල පරිවර්තන ගැටලු

Translation of the week

මෙටා-විකිහි සතියේ පරිවර්තනය යනු විකිපීඩියාවලට පරිවර්තන කිරීමෙන් ලිපි එකතු කිරීමේ ව්‍යාපෘතියකි.

විකිමූලාශ්‍ර මත විකිව්‍යාපෘති පරිවර්තනය

An initiative to coordinate between various Wikisource language wikis in the gathering of old translations and the creation of new ones for source texts that have never been translated or have only copyrighted translations et cetera. Hosted on English Wikisource.

දේශීයකරණ ගැන

පරිවර්තකයින් සහ සංවර්ධකයින් යන දෙඅංශයටම ප්‍රාදේශීයකරණය පිළිබඳ තොරතුරු MediaWiki.org හි දේශීයකරණය පිටුව මත සොයා ගත හැක.

අමීර්ගේ බ්ලොග් අඩවියේ ඔබට ප්‍රයෝජනවත් උපදෙස් කිහිපයක් කියවිය හැකිය.

Ideas and requests on how translation can be improved can be found in the Community Wishlist.

Media about translation and multilingualism can be found at c:Category:Wikimedia multilingualism.

දිගුකාලීන පරිවර්තන උපාය මාර්ගය

ඔබට පරිවර්තන උපාය මාර්ගය පිටුවෙන් පරිවර්තන සමඟ වැඩ කරන්නේ කෙසේද යන්න පිළිබඳ අදහස් කියවා සාකච්ඡා කළ හැකිය.

Category:Translation/si Category:Noticeboards/si Category:Community/si
Category:Community/si Category:Noticeboards/si Category:Translation/si