|
ශ්‍රී ලංකා இலங்கை |
|
|
| සිංහල |
ශ්‍රීලංකා - [1]
ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකාව, ආසියා මහද්වීපයට අයත් කුඩා දූපතකී. එය ඉන්දියාවට පහලින් දකුණු පසට වන්නට පිහිටා ඇත. එහි සම්පූර්ණ ප්‍රමාණය වර්ග කිලෝමීටර 65610 කි. ශ්‍රී ලංකාවේ අග නගරය "ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ" වේ. "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය" එහි නිලනාමය වෙයි. අවුරුදු 2500 කටත් වඩා වැඩි ප්‍රෞඪ ලිඛිත ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා ඉතිහාසය, ක්‍රි.පූ. 6 වන සියවසේ විජය කුමරුගේ ආගමනයත් සමග ආරම්භ වූ බැව් කියතත් බලංගොඩ මානවයා සොයා ගැනීමෙන් පසු එහි ඉතිහාසය ගනන් බැලිය නොහැකී දුරකට දිවයයි. ප්‍රථම රාජධනිය ලෙස අනුරාධපුරය සැලකෙන අතර, රාජ්‍ය පරපුරේ අවසානය මහනුවර නගරය විය. |
| தமிழ் |
இலங்கை - இலங்கை சனநாயக சோஷலிசக் குடியரசு[2]
இலங்கை சனநாயக சோஷலிசக் குடியரசு (ශ්රී ලංකා என்று சிங்களத்திலும்/ Sri Lanka என்று ஆங்கிலத்திலும்) (சிலோன் என்று 1972க்கு முன்பும்) இந்தியத் துணைக்கண்டத்தின் தென்கீழ் கரைக்கு அப்பாலுள்ள ஒரு அழகான தீவு தேசம் ஆகும். |
| English |
Sri Lanka - Democratic Socialist Republic of Sri Lanka
The Democratic Socialist Republic of Sri Lanka is a majority Buddhist island nation in South Asia, located about 31 kilometres (18½ mi) off the southern coast of ► India, to the west of the ► Maldives. In the north parts of the country are under control of rebel group Liberation Tigers of Tamil Eelam. It is often popularly referred to as the Pearl of the Indian Ocean. It is home to more than 20 million people. |
|
|
| Short name |
Sri Lanka |
| Official name |
Democratic Socialist Republic of Sri Lanka |
| Status |
Independent country since 1948 |
| Location |
South Asia |
| Capital |
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ (Sri Jayawardenapura-Kotte) ஸ்ரீ ஜயவர்த்தனபுரம் கோட்டே |
| Population |
20,359,439 inhabitants |
| Area |
65,610 square kilometres (25,330 sq mi) |
| Major languages |
Sinhalese, Tamil (both official) |
| Major religions |
Buddhism, Hinduism, Islam, Roman Catholicism |
| More information |
Sri Lanka, Geography of Sri Lanka, History of Sri Lanka and Politics of Sri Lanka |
| More images |
Sri Lanka - Sri Lanka (Category). |